තුසිත හල්ලොලුව රිමාන්ඩ්

රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලට අදාළව, තුසිත හල්ලොලුව එළඹෙන ජුනි 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (30) මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.