සද්දන්තයෙකුට මැරෙන්න ම තැබූ වෙඩි වරුසාව

වැල්ලවාය – ඩිංගිආර වැව ආසන්නයේ දී මියගිය වන අලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම වන අලියාට කිසියම් අයෙක් හෝ පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.

ඝාතනයට ලක් වූ වනඅලියා ඉතාමත්ම හොඳින් වැඩුණු සත්ත්වයෙක් වන අතර වනඅලියාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?