සැමියාගේ තියුණු ආයුධ ප්‍රහාරයෙන් බිරිඳ මරුට

සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කළ පුවතක් තංගල්ල පොලිස් වසමේ පොළොන්මාරුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලිසිය පවසන්නේ ඊයේ (03) දහවල් කාලයේ මෙම අපරාධය සිදුව ඇති බවයි.

පවුල් ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ඝාතනයට ලක් වූ කාන්තාව 49 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක් බවයි වාර්තා වුණේ.

අපරාධය සිදුකළ සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර, තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලැජ්ජයි..ඔයාලා තමයි රටේ සා#පය - මෙහෙම ගියොත් රට බංකොළොත් වෙනවා
09:15
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධියේ පරීක්ෂණ කටයුතු වෙන අයුරු - තවත් පොලිස් නිලධාරින් පැමිණෙයි
01:45
Video thumbnail
සී.ඩී වික්‍රමරත්නගේ දේහය කොළඹ නැගෙනහිර මූලික රෝහලට - මෙන්න නිවසේ නවතම දර්ශන
01:46
Video thumbnail
BREAKING පිස්ටල් එකත් බිම.. එළියේ තමයි වෙලා තියෙන්නේ.. සිද්ධිය වූ තැන නවතම දර්ශන පෙළ මෙන්න
00:28
Video thumbnail
වෙ# ත#බාගත් හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන
01:18
Video thumbnail
නවගමුවේ වෙ# වැදුණු තරුණයා එළොව යයි
01:21
Video thumbnail
බුත්තල - කතරගම මාර්ගය දෙපස වනඅලි ගැවසීම වැඩි වෙයි
01:25
Video thumbnail
වෙ# ත#බාගත් හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන.."රතිඤ්ඤාවක් වගේ ඇහුණා..ඊට පස්සේ කෑගැහුවා"
03:09
Video thumbnail
කොහොමද පාරේ ඉන්න අමුත්තා ?බුත්තල - කතරගම මාර්ගය දෙපස වනඅලි ගැවසීම වැඩි වෙයි
01:59
Video thumbnail
ආයේ උපදෙස් දෙන්නේ නෑ..එක කීටයෙක් හිටියත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:34