සද්දන්තයෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

උඩවලව ජාතික වනෝද්‍යානයේ මව් ආර ගම්මානයේ 10 කණුව ප්‍රදේශයේ දී වන අලියෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (05) අලුයම් කාලයේ දී කිසියම් අයෙකු විසින් වන අලියාට වෙඩි තබා ඇති බවයි.

වෙඩි වැදුණු වන අලියා ජීවිතක්ෂයට පත් ව ඇති අතර වෙඩි වැදී ඇත්තේ එම සත්ත්වයාගේ හිසටයි.

වයස අවුරුදු 25-30ත් අතර පසුවන වනඅලියා උසින් අඩි 08ක් පමණ වන පිරිමි සතෙක්.

මේ පිළිබඳව මව්ආර අඩවි වනකාර්යාලය විසින් හම්බේගමුව පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

අලියාට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා හම්බේගමුව පොලිසියේ සහ වනජීවීන් නිලධාරින් විසින් විමර්ශන කටයුතු අරඹා තිබෙන බවයි වාර්තා වන්නේ.

  1. මිහිකත කම්පා වෙන සාපරාධී ක්‍රියා,මේ දේවල්වලට ඉක්මනින්ම තිත තැබීම කල යුතුම දෙයක්.සොබාදහමට අයිති දේවල්වලට අත තියන්න මිනිස්සුන්ට මොන අයිතියක් ද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුටු චුට්ටක් එහෙට මෙහෙට මාරුවෙයි..කවුරුවත් කලබල වෙන්න එපා - ජනපති අනුර කිව්ව අමුතු කතාව
01:33
Video thumbnail
අවුරුදු ගාණක් තම පවුල නඩත්තු කළ එළදෙනගේ අහිමිවීම කොහොම දරාගන්නද ?බලන්නකෝ ඒ ආදරය
02:45
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46