කොටස් වෙළෙඳපොළේ පහළ යාමක්

දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (04) දක්නට ලැබුණා.

එක්සත් ජනපදයේ නව තීරු බදු පැනවීමෙන් පසු කොටස් වෙළෙඳපොළේ මෙම පහළ යාම පෙන්නුම් කරනවා.

අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 284.25කින් පහළ ගොස් ඒකක 15,373.35ක් ලෙස සටහන්ව තිබුණා.

S&P SL20 මිල දර්ශකය ඒකක 101.61කින් පහළ ගොස් ඒකක 4,541.71ක් ලෙසයි දැක්වුණේ.

අද දින ගනුදෙනු පිරිවැටුම රු]පියල් බිලියන 3.17ක් ලෙසට වාර්තා වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?