ආදිවාසී නායකයාගෙන් CIDයට පැමිණිල්ලක් (වීඩියෝ)

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් අද (22) පැමිණිලක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ආදිවාසී සංස්කෘතියට නිඟාවන පරිදි නිර්මාණය කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ආදිවාසී නායකයා මෙම පැමිණිල්ල සිදුකර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණි ආදිවාසී නායකයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ අදාළ වීඩියෝව මඟින් දීර්ඝ ඉතිහාසයක් ඇති ආදිවාසී සංස්කෘතිය දැඩි හානියක් සිදුව ඇති බවයි.

මේ අතර පසුගිය 18 වනදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් පැවසුවේ මෙම වීඩියෝව නිර්මාණය කළ සමාජ් මාධ්‍ය ක්‍රියාකරුවන් දෙදෙනාට එරෙහිව තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කුමාර තිරිමාදුරගෙන් ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක් - "අනුරගේ පක්ෂය වෙනුවෙන් හිරේ ගිය මනුස්සයෙක් මේ"
04:07
Video thumbnail
නාමල් ඇත්තටම අල්ලස් ගත්තද ?තිස්සකුට්ටි හෙළිකරයි - කවුරු වරදක් කළත් නීතියට යටයි
01:05
Video thumbnail
නාමල්ව හිරේට දැමීමෙන් රැළියට බෝනස් ජනතාවක් එකතු වුණා - මහා ජන සුනාමියක් අනුරාධපුරයට එනවා
03:46
Video thumbnail
චරිත්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට - සූදානම ගැන කිව්ව කමිඳු මෙන්ඩිස්
08:01
Video thumbnail
අභිරහසක් ඉතුරු කර මහ මග අවසන් ගමන් ගිය පොලිස් නිළධාරියා - මුළු ගමක්ම සලිතවෙලා එතනට වටවෙලා
01:48
Video thumbnail
මුදල් ගෙවීමේ අවශ්‍යතාවය තියෙනවනම් ගෙවන්න..අපිනේ සල්ලි දෙන්නේ - ජනපති අනුර කිව්ව සැර කතාව
02:21
Video thumbnail
දැන් තියෙන්නේ මුදල් ප්‍රශ්නයක් නෙවෙයි - පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය ගැන ජනපති කට අරියි
02:08
Video thumbnail
මිහින්තලා මහකනදරාව වැව අසළින් හමුවූ සැකකටයුතු පාර්සලය - T 56 ගිනි අවියක් සහ පතොරම් හමුවෙයි
01:11
Video thumbnail
"බස් එකේ වාඩිවෙලා යන අයට එක ගාණක්..හිටගෙන යන අයට අඩු ගාණක්"ඉස්සර ඇමතිලගේ හොඳ හොඳ කතා එළියට
01:14
Video thumbnail
ජලය නොමැතිව සිටි සතුන්ට බවුසර් මගින් ජලය ගෙන එන අයුරු
00:58