Empty Ad
AFC Banner
Empty Ad

ඉන්දියාවට පළමුවරට හමු වූ සම්පත

ඉන්දියාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (GSI) අන්දමන් සහ නිකොබාර් දූපත්වල පාෂාණවල ස්වාභාවික හයිඩ්‍රජන් සංචිත සොයා ගෙන තිබෙනවා.

ඉන්දියාවෙන් මෙවැනි හයිඩ්‍රජන් සංචිතයක් හමු වූයේ පළමු වරටයි.

මෙය රටේ පුනර්ජනනීය බලශක්ති සැලැස්මට සැලකිය යුතු ලෙස දායක විය හැකි තත්ත්වයක් ලෙස සැලකෙනවා.

ඉන්දීය භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (GSI) පවසන්නේ මෙම සොයාගැනීම කාබන් ශුන්‍ය දේශගුණික ඉලක්ක සපුරා ගැනීමට ද උපකාරී වනු ඇති බවයි.

GSI අධ්‍යක්ෂ ජනරාල් අසිත් සාහාට අනුව, ස්වාභාවික හයිඩ්‍රජන් එකතු කර භාවිතා කිරීම සඳහා තවදුරටත් පර්යේෂණ සිදුවෙමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබේ හර්ෂ හම්බවෙන්න දොස්තරලා පාර්ලිමේන්තුව ඇතුළටම යයි
10:00
Video thumbnail
ඡන්ද දුන්නු අයට දුකත් හිතෙයි - සොරි ඩොට් කොම්
16:23
Video thumbnail
මම පෙන්නන්නම් මම කවුද කියලා - අසේල නරක වචනවලින් ආණ්ඩුවට අමතයි
10:57
Video thumbnail
විනාඩි 28යි - සිංදුවෙන් ආණ්ඩුව හාන්සි කරවපු රෝහිත
28:21
Video thumbnail
සජබය - මාලිමාව සැපට ඇවිලෙයි කැතයි නේද - අනේ වාඩි වෙන්න ඔයා
07:40
Video thumbnail
රට පුරා උද්ඝෝෂණ නවත්තන්න ඕනිනම් මේක කරන්න
02:58
Video thumbnail
විමල්ට ලෙඩක් වැටෙයි - හදිසියේ මාධ්‍ය හමුවක් කැඳවයි
23:10
Video thumbnail
ඇසිල්ලෙන් මිසිං වෙන රිලව් - අල්ලන්න හදන බුද්ධිමත් ආණ්ඩුව
04:37
Video thumbnail
නාමල් බූරු කුට්ටමේ ජෝකර් වගේ ඇට පිටින් ගංජා ගහපු එකා වගේ කියවනවා
10:23
Video thumbnail
PRAHARAYA | ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:26:25

?