ග්‍රහලෝක 07ක් එක පෙළට – ලෝකවාසීන්ට අද දුර්ලභ අවස්ථාවක්

ග්‍රහලෝක හතක් එක පෙළට දැක ගැනීමේ අවස්ථාව ලෝකවාසීන්ට අද (28) උදාවනවා.

නාසා ආයතනය පවසන්නේ රටවල් විශාල සංඛ්‍යාවකට මෙම දුර්ලභ අවස්ථාව දැකගත හැකි බවයි.

මේ ආකාරයෙන් ග්‍රහලෝක පෙරහැරක් යළිත් වරක්‍ දැකගත හැකි වන්නේ 2040 වසරේදීයි.

මෙම ග්‍රහලෝක අතරින් බුධ, සිකුරු, බ්‍රහස්පති සහ අඟහරු පියවි ඇසට පෙනන අතර; සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක නිරීක්ෂණය කිරීමට දුරේක්ෂයක් අවශ්‍ය වනවා.

මේ අතර අද (28) සවස 6.20 සිට රාත්‍රී 8.00 දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාපිටියේ දී මෙම සංසිද්ධිය නිරීක්ෂණය කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සංගමය නිරීක්‍ෂණ කඳවුරක් සංවිධානය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02
Video thumbnail
නේපාලයට ආ ගංවතුර ලංකාවට බලපායිද ? මෙන්න හෙළිදරව්වක් - ලංකාවෙත් මේක වෙන්න පුළුවන්
03:07
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:58
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48