AFC Banner
Empty Ad
Empty Ad

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් මහා තරඟයට එක්වන ඉන්දීය සංචිතය නම් කරයි

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟයට නවසීලන්තය සමඟ තරඟ වදින ඉන්දීය සංචිතය මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් මෙම සංචිතයට ඇතුළත්ව සිටිනවා.

අවසන් මහා තරඟය ලබන ජුනි 18 වනදා එංගලන්තයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

රෝහිත් ශර්මා, ෂුබ්මන් ගිල්, මයාන්ක් අග්‍රවල්,  චේතිශ්වර් පුජාරා, විරාට් කෝලි, අජින්ක්‍යා රහානි, හනුමා විහාරි, රිශාබ් පාන්ට්, රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා, අක්ෂා පටෙල්, වොෂින්ටන් සුන්දර්, ජස්ප්‍රිත් බුම්රා, ඉෂාන්ත් ශර්මා, මොහොමඩ් ශාමි, මොහොමඩ් සිරාජ්, ශාධුල් තකූර්, උමේෂ් යාදෙව්, ලෝකේශ් රාහුල්, විර්දීමන් ෂා මෙම සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ කණ්ඩායමේ වල් පැල නෑ - ඔක්කොම ඉන්නේ මල් පැල #sajithpremadasa
Video thumbnail
මාලිමා අණ්ඩුවෙන් රාජ්‍ය සේවකයන්ට පඩි වැඩිවෙන්නේ නෑ #npp #akd #anurakumaradissanayake
11:43
Video thumbnail
ආණ්ඩුව ගන්න වැඩකාරයෝ ටිකක් ඉන්නවා#dilithjayaweera #akd #npp
04:24
Video thumbnail
කෝ අර ෆයිල් තියෙනවා කිව්වා - ජනතාවගේ මුදල් කොල්ල කාපු අය ඇල්ලුවද?
01:53
Video thumbnail
මහින්ද රාජපක්ෂ කියන්නේ Brand එකක් #mahindarajapaksha
03:55
Video thumbnail
වැටිච්ච රටකට නැගිටින්න පනදුන්න ඔයාලට ස්තූතියි #npp #akd #anurakumaradissanayake
02:35
Video thumbnail
නෑදෑයොත් අපිව අතඇරලා ගියාම පවුල කඩා වැටෙනවා #namal_rajapaksha
02:46
Video thumbnail
Breaking News🛑රටම කම්පා කළ මහා ඛේදවාචකය - මින්නේරියේ දුම්රියක ගැටීමෙන් අලි රංචුවක් අවසන් ගමන් යයි
09:04
Video thumbnail
තිස්ස කුට්ටිගෙන් ජනපතිට ලොකු සද්දයක් - පුළුවන් තරම් ඉක්මනට හොරු අල්ලලා රටට ඉදිරිපත් කරන්න
08:19
Video thumbnail
අනුර වේදිකාවේ මයික් පැලුවටආණ්ඩු කරන එක අමාරුයි #anurakumaradissanayake
02:54

?