ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් මහා තරඟයට එක්වන ඉන්දීය සංචිතය නම් කරයි

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟයට නවසීලන්තය සමඟ තරඟ වදින ඉන්දීය සංචිතය මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් මෙම සංචිතයට ඇතුළත්ව සිටිනවා.

අවසන් මහා තරඟය ලබන ජුනි 18 වනදා එංගලන්තයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

රෝහිත් ශර්මා, ෂුබ්මන් ගිල්, මයාන්ක් අග්‍රවල්,  චේතිශ්වර් පුජාරා, විරාට් කෝලි, අජින්ක්‍යා රහානි, හනුමා විහාරි, රිශාබ් පාන්ට්, රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා, අක්ෂා පටෙල්, වොෂින්ටන් සුන්දර්, ජස්ප්‍රිත් බුම්රා, ඉෂාන්ත් ශර්මා, මොහොමඩ් ශාමි, මොහොමඩ් සිරාජ්, ශාධුල් තකූර්, උමේෂ් යාදෙව්, ලෝකේශ් රාහුල්, විර්දීමන් ෂා මෙම සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34