පාලනයෙන් තොර ධාවනයෙන් දෙදෙනකුට බරපතළයි

අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් එහි ගමන් කළ දෙදෙනකුට බරපතළ තුවාල සිදු වී ඔවුන් ව රෝහල්ගත කර තිබෙනවා.

දසත වාර්තාකරු පැවසුවේ; මෙම ත්‍රීරෝද රථය අඩි 30ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළී ගොස් ඇත්තේ අද (27) අලුයම බවයි.

හැටන් සිට වටවල මවුන්ට්ජින් වත්ත දක්වා ධාවනය වී ඇති ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන් කළ මගියා මෙලෙස තුවාල ලබා ඇති බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් වටවල ප්‍රාදේශීය රෝහලෙන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව ද වාර්තා වනවා.

මෙම අනතුර සිදු ව ඇත්තේ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල – කුයිල්වත්ත ඉන්ධන පිරවුම්හල ආසන්නයේ දියි.

අනතුරින් ත්‍රිරෝද රථයට දැඩි හානි සිදු ව ඇති අතර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56