සලෝචන ගමගේට ඇප (වීඩියෝ)

නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් කොළඹ ටොරින්ටන් ඇවනිව් ප්‍රදේශයේ ඉඩමකට වන්දි ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් ලක්ෂ 90 අල්ලසක් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ සහ දුෂාන්ත දිනේෂ් රත්නායක යන අය ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (24) නියෝග කළා.

ඒ, අනුව සැකකරුවන්ට 25,000ක මුදල් ඇපයක් හා ලක්ෂ 05 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියෝග කළේ.

ඇප නියෝග ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදේශ ගමන් ද තනම් කළා.

චමින්ද තුෂාර වර්ණසූරිය නමැති ව්‍යාපාරිකයෙකු කළ පැමිණිල්ලකට අනුව පසුගිය දෙසැම්බර් 27 වනිදා කළ වැටලිමක දී පිටකෝට්ට ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට දී රුපියල් ලක්ෂ 90ක අල්ලස් මුදල් ලබාගන්නා අවස්ථාවේ දී සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම නඩුව මස 20 වැනිදා යළි කැඳවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39