විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීම මුදල් අමාත්‍යාංශයේ උපදෙස්වලින් පසු

මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද (17) දැනුම් දුන් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව කොමිසම විසින් ලබා දුන් නිර්දේශයන් මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව ක්‍රියාත්මක කරන බවයි බලශක්ති අමාත්‍යාංශය එමඟින් සඳහන් කර ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) දිනයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එහිදී මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ 20%ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩු කිරීමට පියවට ගත් බවයි.

මෙම විදුලි ගාස්තු සංශෝධනය අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව ද එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16