ප්‍රශ්නය හොයාගෙන ත්‍රී’මලේ තෙල් ටැංකි අස්සෙ රිංගූ බලශක්ති ඇමති (වීඩියෝ)

ත්‍රිකුණාමලය තෙල් ටැංකි නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක් වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා එම තෙල් ටැංකියක් තුළට බහින අයුරු මාධ්‍ය වෙත වාර්තා වී තිබෙනවා.

අද (15) පෙරවරුවේ බලශක්ති අමාත්‍යවරයා ත්‍රිකුණාමලය තෙල් ටැංකි, වරාය සංවර්ධනයට යොදාගත හැකි ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණයට එක්වෙමින් මෙලෙස තෙල් ටැංකියක් තුළට ආරක්ෂිත ඇඳුම්වලින් සැරසී රිංගා යන අයුරුයි වීඩියෝවල දැක්වෙන්නේ.

බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ රටට විදේශ විනිමය ගෙන ඒම සඳහා මෙම තෙල් ටැංකි උපයෝගී කරගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.

නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩපිළිවෙළට අනුකූල ව ඩොලර් ගෙන ඒමටත්; ඒ සඳහා ලංකා IOC ආයතනය හා ලංකා ඛනිජ තෙල් සංස්ථාව එක් ව කටයුතු කර බවත් අමාත්‍යවරයා කියා සිටියා.

ඒ සඳහා ම ඉන්දියානු හා ලාංකීය හවුල්කාරීත්වය සහිත ව සාදා ඇති Trinco Petroleum Terminal Ltd ආයතනය හරහා ඒ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56