කොළඹ වරාය නගරයේ මරීනා සංවර්ධන කටයුතු (නිකේතන වරාය) සඳහා මුල්ගල් තැබීම අමාත්‍ය විජිත හේරත් සහ මෙරට චීන තානාපති චී සෙන්හොංග් ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) සිදු කෙරුණා.
වරාය නගරය තුළ හෙක්ටයාර 3.1ක භූමි ප්‍රමාණයක විහිදෙන මරීනා සංවර්ධන ව්‍යපෘතිය සඳහා අයෝජනය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 120ක්.
LOLC සමූහ ව්‍යාපාරයේ ආයෝජන අංශය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ චයිනා හාර්බර් ඉංජිනියරින්ග් කම්පැනි අතර හවුල් ව්‍යාපාරයක් ලෙසයි මෙය ක්‍රියාත්මක කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1