මත්පැන් සහ දුම්වැටි මිල ඉහළ ගියේ මෙහෙමයි

මත්පැන් සඳහාවන සුරාබදුවල සංශෝධනයක් සිදුකරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කළා.

ඒ, අනුව මත්පැන් වර්ග ගණනාවකට අදාළව කාණ්ඩ කිහිපයක් යටතේ සුරාබදු සංශෝධනයක් සිදුවනවා.

මෙම සුරාබදු සංශෝධනය යටතේ මත්පැන් මිලෙහි 06%ක පමණ වැඩිවීමක් සිදුවෙනු ඇති.

මේ අතර අද (11) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිල ඉහළ දමා තිබෙනවා.

ඒ, අනුව කාණ්ඩ හතරක් යටතේ දුම්වැටියක මිල රුපියල් 5.00ක් සහ 10.00ක් ලෙස ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.

කැප්ටන් සහ ජෝන් ප්ලේයර් වර්ගයේ දුම්වැටියක් රුපියල් 5.00කින්, ඩන්හිල් සහ මිලි මීටර් 83 ප්‍රමාණයේ ගෝල්ඩ් ලිෆ් දුම්වැටියක් රුපියල් 10.00කින් වැඩිකර ඇති බව සඳහන්.

1 3
2 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
15
+1
1
+1
6
+1
5
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෑස් මිල අඩුවීම ගැන ජනතාව කිව්ව දේ - බොහොම සන්තෝෂයි..රජයට අපි ස්තූති කරනවා..
02:27
Video thumbnail
ශානි, රවීලා තනතුරු ගත්තේ JVP වේදිකාවට නැගලා - කොහොමද සලේට සාධාරණයක් වෙන්නේ
02:49
Video thumbnail
159ට හිතක් පපුවක් නෑ..හැඟීම් දැනීම් නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න කියයි
04:25
Video thumbnail
හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගැනීම ගැන චන්දන හෙළිකරපු දේ - එදා නීතිය තමන්ට ඕනි විදියට නමා ගත්තා
05:05
Video thumbnail
විපක්ෂයේ උවමනාව දායාසිරිගේ කටින් ආවේ - සජබය ආණ්ඩු හදන්න ඉන්නේ මංකොල්ලකාරයින් එක්කද ?
04:12
Video thumbnail
සිමෙන්ති සමාගමකට විරෝධය පලකරමින් මිනිස්සු මහ පාරට බහියි
01:55
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේනක් වටකළ මෙහෙයුම
00:59
Video thumbnail
සරුවට වැඩුණු මහා පරිමාණයේ ගංජා හේනක් වටලා ගස් 55000ක් අළු කරලා දායි
01:47
Video thumbnail
සිමෙන්ති සමාගමකට විරෝධය පලකරමින් මිනිස්සු මහ පාරට බහියි..ප්‍රදේශයට ලොකු හානියක් කරන්න යන්නේ
02:23
Video thumbnail
හිටපු ඇමති චන්ද්‍රසේනටත් වැඩ වරදියි - නෑනගෙයි මස්සිනාගෙයි තනියට යන්න බඩු හදා ගන්නවා
04:24