Indian Premier League

ජනපති ලබන සතියේ චීනයට

ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 14 සිට 17 දක්වා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?