ඉතිහාසයේ වැඩිම බදු ආදායම 2024 වසරේ රැස් කරයි

දේශීය ආදයම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ වැඩිම බදු ආදායම 2024 වසරේ දී රැස් කිරීමට සමත්ව තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2024 වසරේ දී රැස්කර ගැනීමට හැකි වූ අදායම රුපියල් මිලියන 1,958,088ක් බවයි.

මෙය 2023 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 392,229ක වැඩිවීමක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැලවත්ත රොබට් ගුණවර්ධන මාවතේ ආරම්භ කළ කුණු පොල - "ප්‍රජා සත්කාර සේවයක් ඇත්තටම හොඳයි"
02:22
Video thumbnail
පැතිර යන ඩෙංගු උවදුර මර්දනයට සජිත්ගෙන් යෝජනා කිහිපයක් - නිලධාරින් 346ක් ඉන්න ඕනි තැන 192යි ඉන්නේ
11:02
Video thumbnail
දළඳා මාළිගාව වැද පුදා ගන්න ආ හිටපු ජනපති මහින්ද - හැමෝටම අතත් වනාගෙන ගිය හැටි
03:08
Video thumbnail
මහින්ද රාජපක්ෂගෙන් ප්‍රබල ප්‍රකාශයක් - "මම දේශපාලනයෙන් සමුගන්නේ නෑ" මට කණගාටුයි
02:28
Video thumbnail
තව මීට වැඩිය සහන එනවා..කළබලවෙන්න එපා - හරිම සන්තෝෂයි..අඩු වුණොත් ජය වෙනවා.
07:23
Video thumbnail
ගෑස් මිල ගැන අහද්දි මිනිස්සුන්ට යකා නගියි - ඔහොම අඩු කරලා බෑ..ආණ්ඩුව හරියට මොරගහකන්ද ජලාශය වගේ
04:44
Video thumbnail
ඩෙංගු ම#ණ ඉහළ යයි - ම#ණ ගැන විශේෂ අනාවරණයක්..වැඩිපුරම කාන්තාවන්
07:14
Video thumbnail
"හොඳටම බීලා වැනි වැනි හිටියේ"ඩෝප් වූ ජීප් රථ රියදුරෙක් අධි බලැති ට්‍රාන්ස්ෆෝමර් 03ක් බිම දාලා
01:58
Video thumbnail
සමාජ මාධ්‍ය කළඹපු මේ වීඩියෝවට ඔයත් හිනාවුණාද ?මේක විහිළුවක් නෙවෙයි තප්පරයක අමතක වීමක්
02:41
Video thumbnail
ඩුබායි යන්න කළින් අනිවාර්යෙන් දැනගත යුතු වෙනස්වුණු වීසා, වැටුප්, නීති මෙන්න
02:56