Empty Ad
AFC Banner
Empty Ad

අබුඩාබි T10 තරග පුහුණුකරුවෙකුට වසර 06ක් ක්‍රිකට් තහනම්

අබුඩාබි T10 තරගාවලිය පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ හිටපු සහාය පුහුණුකරු වන සනී ධිලෝන්ට (Sunny Pal Dillon) තහනම් කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (10) මෙම තහනම පනවනු ලැබුවා.

2023 සැප්තැම්බර් මාසයේ දී සනී ධිලෝන්ට චෝදනා එල්ල වූ අතර පූනේ ඩෙවිල්ස් කණ්ඩායමෙන් ද ඔහුව ඉවත් කෙරුණා.

ඒ අනුව සනී ධිලෝන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සය වසරක කාලයක් ක්‍රිකට් තහනම් වනු ඇති.

ඔහු විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී සංග්‍රහය කඩකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

2021 වසරේ අබුඩාබි T10 තරගාවලිය අතරතුර දී දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක නසීර් හොසේන් ඇතුළුව පසුගිය වසරේ චෝදනා ලැබූ පුද්ගලයන් 08 දෙනෙකු අතරට සනී ඩිලෝන් ද ඇතුළත් වනු ඇති.

එවකට චෝදනා එල්ල වූ අනෙක් ක්‍රීඩකයින් අතර පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ සම හිමිකරුවන් දෙදෙනෙකු ක්‍රිෂාන් කුමාර් චෞද්‍රි සහ පරග් සංග්වි, දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු, ඔවුන්ගේ පිතිකරණ පුහුණුකරු අෂාර් සයිඩි සහ කණ්ඩායම් කළමනාකරු ෂඩාබ් අහමඩ් ද ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.08
04:51:41
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25
Video thumbnail
ඇමති හඳුන්ට අද හොඳටම තදවෙයි - පාඩමක් උගන්නන්න ඕන මේවා ආය නොකරන්න
18:00
Video thumbnail
බන්ධනාගාර බස් එකේ චාමර සම්පත් පාර්ලිමේන්තු එයි
03:47
Video thumbnail
සීදුවේ ඉඳිකටු ජුඩ් අවසන් ගමන් යවපු හැටි මෙන්න - අභිරහස් රැසක් එකින් එක හෙළිවෙයි
07:49

?