අබුඩාබි T10 තරග පුහුණුකරුවෙකුට වසර 06ක් ක්‍රිකට් තහනම්

අබුඩාබි T10 තරගාවලිය පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ හිටපු සහාය පුහුණුකරු වන සනී ධිලෝන්ට (Sunny Pal Dillon) තහනම් කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (10) මෙම තහනම පනවනු ලැබුවා.

2023 සැප්තැම්බර් මාසයේ දී සනී ධිලෝන්ට චෝදනා එල්ල වූ අතර පූනේ ඩෙවිල්ස් කණ්ඩායමෙන් ද ඔහුව ඉවත් කෙරුණා.

ඒ අනුව සනී ධිලෝන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සය වසරක කාලයක් ක්‍රිකට් තහනම් වනු ඇති.

ඔහු විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී සංග්‍රහය කඩකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

2021 වසරේ අබුඩාබි T10 තරගාවලිය අතරතුර දී දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක නසීර් හොසේන් ඇතුළුව පසුගිය වසරේ චෝදනා ලැබූ පුද්ගලයන් 08 දෙනෙකු අතරට සනී ඩිලෝන් ද ඇතුළත් වනු ඇති.

එවකට චෝදනා එල්ල වූ අනෙක් ක්‍රීඩකයින් අතර පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ සම හිමිකරුවන් දෙදෙනෙකු ක්‍රිෂාන් කුමාර් චෞද්‍රි සහ පරග් සංග්වි, දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු, ඔවුන්ගේ පිතිකරණ පුහුණුකරු අෂාර් සයිඩි සහ කණ්ඩායම් කළමනාකරු ෂඩාබ් අහමඩ් ද ඇතුළත්.

  1. එහෙනමි ලංකාවේ ශමිමිලටත් සභාපති කමට දූෂන චෝදනා යටතේ තහනමක් දාන්න එපා ද, සභාපති කම ඉන්දියාවට ගිය එකේ අපරාදය පේනවද



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00