වාහන නලා හඬවමින්, චීන ආරක්ෂක ඇමතිගේ රථ පෙළපාලියට විරෝධය පළ කළ තරුණයා ඇප ලැබීමෙන් පසු මාධ්‍යයට කියපු කතාව මෙන්න

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි කොළඹට රථ පෙරහරකින් පැමිණෙන අවස්ථාවේ බොරැල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා ඇප මත මුදා හැර තිබෙනවා. ඒ ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා රුපියල් 50,000ක ශරීර ඇපයක් මත තරයේ අවවාද කර ඔහුව මුදා හැරීමටයි නියෝග කර ඇත්තේ. මේ අතර, ඇප ලැබී එළියට පැමිණි මෙම තරුණයා මාධ්‍යයට මෙසේ අදහස් දැක්වුවා.

පෙර පුවත – බොරැල්ලේදී හෝන් විරෝධයක් කළ පුද්ගලයා අත්අඩංගුවට (වීඩියෝ)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted