ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණත්වය අහිතකර මට්ටමක – ජනතාවටත් දැනුම්දීමක්

පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මක භාවය තරමක් අහිතකර මට්ටම් කරා ළඟා වීමට හේතු වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවනවා.

යාපනයේ සහ කොළඹ ප්‍රදේශවල වාතයේ ගුණාත්මක භාවය සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර, එම අගයන් පිළිවෙලින් 130 සහ 120 ලෙස සටහන් වී ඇති බවයි එම සංවිධානය සඳහන් කළේ.

නුවරඑළිය සහ බදුල්ල ප්‍රදේශවල වාතයේ ගුණාත්මකභාවය මධ්‍යස්ථ මට්ටමක පවතින අතර, වායු තත්ත්ව දර්ශකයේ අගය 50ට අඩු වෙන පැවතිය යුතු වනවා.

මේ අතර හුස්ම ගැනීමේ අපහසුතා ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසයි මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය අජිත් ගුණවර්ධන ජනතාවට දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16