වේයන්ගොඩ නිධන් හෑරීම නවතී – අධිකරණයට කරුණු වාර්තා කිරීම අඟහරුවාදා

නිධානයක් ඇති බවට වූ සැකය මත වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ සිදුකළ කැනීම් කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන් අවසන් කර තිබෙනවා.

මෙම කැනීම් කටයුත්ත සම්බන්ධයෙන් එය සිදුකළ නිලධාරීන් විසින් ලබන අඟහරුවාදා අත්තනගල්ල අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවයි අප වාර්තාකරු පැවසුවේ.

වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගය ගමන් ගන්නා කොටසක නිධානයක් ඇති බව වූ සැකයක් මත අත්තනගල්ල අධිකරණය මඟින් ලබාදුන් නියෝගයක් මත දින තුනක් මෙම කැනීම් කටයුතු සිදු කළා.

කෙසේ වෙතත් මෙම කැනීම්වල දී නිධානයක් හෝ නිධානයක් බවට හෝ සැක කෙරෙන කිසිදු දෙයක් සොයාගැනීමට හැකියාව ලැබුණේ නෑ.

අඩි 30ක් 35ත් පමණ ගැඹුරට සිදුකළ මෙම කැණීම්වල දී විශාල කළු ගලක් සොයා ගැනීමට හැකි වූ අතර, ඒ තුළ හෝ නිධානයක් ඇති බවට වූ සැකය මත එය ද කැබලි කර පරීක්ෂාවක ලක් කිරීමටයි කටයුතු කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
2
+1
86
+1
1
+1
7
+1
4
+1
6
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55