ජාතික ජන බලවේග රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නා.
නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා ද ඇතුළුව විසි දෙදෙනෙකුගෙන් සමන්විත වනවා.
පත්වීම් ලබාගැනීමෙන් පසු නව අමාත්‍යවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත මෙලෙස අදහස් දක්වා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
1
+1
+1
1
+1
1
+1
1