Neil McKenzie ගේ සහාය කෙටි කලකට ශ්‍රී ලංකාවට – පුහුණු කඳවුරත් හෙට සිට

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට සමගාමීව පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරය සඳහා පැවැත්වෙන පුහුණු කඳවුරු සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබෙනවා.

ඔවුන් එළඹෙන 27 වැනිදා දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර දී පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා පෙර සූදානමක් ලෙස පුහුණු කඳවුරකට එක්වීමට දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස පිටත්ව ගිය ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් වන්නේ;

  1. ධනංජය ද සිල්වා
  2. දිමුත් කරුණාරත්න
  3. ඇන්ජලෝ මැතිව්ස්
  4. දිනේෂ් චන්දිමාල්
  5. ළහිරු කුමාර
  6. ප්‍රභාත් ජයසූරිය
  7. නිශාන් පීරිස්
  8. මිලාන් රත්නායක
  9. කසුන් රාජිත
  10. ලසිත් ඇඹුල්දෙණිය

යන ක්‍රීඩකයින් වනවා.

මේ අතර දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා කෙටි කාලයකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයින් නොවැම්බර් 13 සිට 21 දක්වා කාලය තුළ Neil McKenzieගේ සහාය සහ උපදේශකත්වය සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පුහුණුවීම් ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?