Neil McKenzie ගේ සහාය කෙටි කලකට ශ්‍රී ලංකාවට – පුහුණු කඳවුරත් හෙට සිට

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට සමගාමීව පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරය සඳහා පැවැත්වෙන පුහුණු කඳවුරු සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබෙනවා.

ඔවුන් එළඹෙන 27 වැනිදා දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර දී පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා පෙර සූදානමක් ලෙස පුහුණු කඳවුරකට එක්වීමට දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස පිටත්ව ගිය ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් වන්නේ;

  1. ධනංජය ද සිල්වා
  2. දිමුත් කරුණාරත්න
  3. ඇන්ජලෝ මැතිව්ස්
  4. දිනේෂ් චන්දිමාල්
  5. ළහිරු කුමාර
  6. ප්‍රභාත් ජයසූරිය
  7. නිශාන් පීරිස්
  8. මිලාන් රත්නායක
  9. කසුන් රාජිත
  10. ලසිත් ඇඹුල්දෙණිය

යන ක්‍රීඩකයින් වනවා.

මේ අතර දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා කෙටි කාලයකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයින් නොවැම්බර් 13 සිට 21 දක්වා කාලය තුළ Neil McKenzieගේ සහාය සහ උපදේශකත්වය සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පුහුණුවීම් ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43