Update – පිරමීඩ මූල්‍ය වංචාවට ඇල්ලූ ධම්මික කුමාර රණසිංහ සහ බිරිඳ රිමාන්ඩ්

පිරමීඩ මූල්‍ය ආයතනයක් පවතවා ගෙන ගොස් මූල්‍ය වංචා කළ බව කියන සිද්ධියකට අත්අඩංගුවට ගැනුණු ධම්මික කුමාර රණසිංහ නැමැත්තා සහ ඔහුගේ බිරිඳ අද (08) අධිකරණය වෙත ඉදිරිපත් කළා.

එහි දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේ ඔවුන් ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ලෙසයි.

“ජෙඩ්සීස් බිස්නස් ස්කූල්” නැමැති පිරමීඩ් මූල්‍ය ආයතනයක් පිහිටුවා එම සමාගම ඔස්සේ රුපියල් මිලියන 1,800කට අධික මුදලක් වංචා කර මලයාසියාවට පැනගොස් සිටි නැවත ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී සැකකරු අද (08) කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

දිවයිනට පැමිණි සැකකාර සැමියා නිවසට රැගෙන යාමට ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ දී ඔහුගේ බිරිඳ වන සමුද්‍රා ප්‍රේමචන්ද්‍ර නමැත්තිය ද අත්අඩංගුවට ගෙන ඇත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගේ කටින් පැන්න දේ..ඉස්සරහට මම ඇමතිකමේ හිටියත් නැතත් මේක ක්‍රමවත්ව ගෙනයන්න
12:42
Video thumbnail
ඇමති වටගලට පොතේ හැටියට වැඩේ කියලා දීපු DV
01:47
Video thumbnail
වාචාලකමේ සීමාවක් තියාගන්න ඔයා - නාමල් කිව්ව දේට වටගලට යකා නගියි
01:27
Video thumbnail
ඊයේ සාකච්ඡාව ගැන නාමල් සැරටම කිව්ව දේ - එදා අනුර හිටියේ..දැන් මං ඇවිල්ලා..අනුර නෑ
02:32
Video thumbnail
සජිත් ප්‍රේමදාස සහ නීතීඥ සංගමයේ සභාපතිට රටම කැළඹෙන චෝදනාවක් ආණ්ඩුවෙන් එල්ල කරයි..
00:32
Video thumbnail
සජිත් ප්‍රේමදාස සහ වටගල ගැටෙයි...
02:23
Video thumbnail
ඇමති වටගලට තද වෙයි.. නාමල් රාජපක්ෂට හොඳවයින් අමතයි...
00:58
Video thumbnail
අධිකරණ ඇමතිට නාමල් රිදෙන්නම දෙයි - විවාදය යනවා ඇමතිතුමා මල් කඩවනද ?
05:58
Video thumbnail
සජිත්ගේ කතාව මැදින් පැන්න අධිකරණ ඇමති නැගිටලා යයි..හැමෝටම හිනා - ඇමතිගේ උගත් කෑල්ල ඉවත් කරනවා
15:44
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ? තමුන් වීඩියෝ කරලා දානවා - මම බය නෑ ඕයි..දෙනවා ලයිසන් එක
03:42