ඩයනාගේ කූඨ ලේඛන නඩුවේ සාක්ෂි විභාගයට උසාවියෙන් දිනදෙයි

සිය නම ඩයනා ගමගේ ලෙස නීත්‍යානුකූලව සංශෝධනය කර නොතිබිය දී; ඩයනා ගමගේ ලෙස ජාතික හැඳුනුම්පත ලබාගැනීමට කූඨ ලේඛන ඉදිරිපත් කර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් රැවටීම ඇතුළු චෝදනා තුනක් යටතේ හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන ජනවාරි 09 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද (04) නියෝග කළා.

එම නඩුවට අදාළ නඩු භාණ්ඩ ආරක්ෂා සහිතව සේප්පුවේ තැන්පත්කර තබන ලෙසට ද මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා නඩු භාණ්ඩ භාරකරුට නියෝග කරනු ලැබුවා.

එමෙන්ම පැමිණිල්ලේ සාක්ෂි විභාගයේ දී සාක්ෂි ලබාදීම සඳහා 01,04 සහ 12 යන පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26