Update – දුන්හිඳ අනතුරින් දෙදෙනෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

බදුල්ල – මහියංගණය මාර්ගයේ සිදුවූ බස්රථ අනතුරින් මේ වනවිට දෙදෙනෙක් මියගොස් ඇති බව වාර්තා වනවා.

ඔවුන් විශ්ව විද්‍යාල සිසුවියන් දෙදෙනෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

තුවාල ලැබූවන්ගෙන් තවත් හයදෙනෙක් බදුල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

මෙම අනතුරින් තුවාල ලැබූවන් 41 දෙනෙක් රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බදුල්ල – මහියංගණය ප්‍රධාන මාර්ගයේ අඹගස් හංදිය ප්‍රදේශයේ දී (දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින්) කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් මෙම බස් රථය අද (01) උදෑසන අනතුරට ලක්ව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27