AFC Banner
Empty Ad
Empty Ad

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ දී ආසන බෙදීගියේ මෙහෙමයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට හැකියාව ලැබුණා.

ඒ, ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී ඡන්ද 17,295ක් ලබාගනිමින්.

මෙම ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගය ඡන්ද සංඛ්‍යාව 7,924ක් ලබා ගැනීමට සමත් වූ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 3,597ක්.

පොදුජන එක්සත් පෙරමුණ ඡන්ද 2,612ක් ලබාගත් අතර, ස්වාධීන කණ්ඩායම ඡන්ද 2,568ක් ලබා ගැනීමට සමත් වුණා.

ඊට අතරව පොදුජන එක්සත් නිදහස් සන්ධානය ඡන්ද 1,350ක්, ජාතික ජනතා පක්ෂය ඡන්ද 521ක්, දෙවන පරපුර ඡන්ද 388ක් සහ ජනසෙත පෙරමුණ ඡන්ද 50ක් ලබාගෙන තිබුණා.

ඒ, අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආසන බෙදී ගියේ මෙලෙසින්.

ජාතික ජන බලවේගය ආසන සංඛ්‍යාව – 15
සමගි ජන බලවේගය ආසන සංඛ්‍යාව – 06
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන සංඛ්‍යාව – 03
පොදුජන එක්සත් පෙරමුණ ආසන සංඛ්‍යාව – 02
ස්වාධීන කණ්ඩායම ආසන සංඛ්‍යාව – 02
පොදුජන එක්සත් නිදහස් සන්ධානය ආසන සංඛ්‍යාව – 01
ජාතික ජනතා පක්ෂය ආසන සංඛ්‍යාව – 01
දෙවන පරපුර ආසන සංඛ්‍යාව – 0
ජනසෙත පෙරමුණ ආසන සංඛ්‍යාව – 0

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
1
+1
0
+1
1
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?