Empty Ad
Empty Ad
 Empty Ad

මැතිවරණ නීති උල්ලංඝණය කළොත් නීතිය අකුරට – වැඩබලන පොලිස්පති

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට එරෙහිව කිසිඳු බලපෑමකින් තොරව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

ඒ, අනුව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන ලෙසට පොලිසියට උපදෙස් දී ඇති බවයි ඔහු සඳහන් කළේ.

මෙලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ දී කිසිඳු ආකාරයේ දේශපාලන හෝ අධිකාරිමය බලපෑමක් නොවන බවයි.

“අපිට කිසිම දේශපාලන හෝ වෙනත් බලධාරියෙකුගේ බලපෑමක් නැහැ. නීතියට අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපි කටයුතු කරනවා.” යනුවෙන් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොල් අතු කඩවල වෙළඳාම් කරන අයට මාලිමාවෙන් අලුත් කඩ කාමර
06:40
Video thumbnail
ඩොලර් හොයන්න තියෙන්නේ ක්‍රම 5යි - මෙන්න මාලිමාවේ සුපිරි සැලසුම්
02:25
Video thumbnail
ජනාධිපතිගේ වාහනයට ආණ්ඩුවෙන් තෙල් ගහන්නේ නෑ
02:39
Video thumbnail
මේ මැතිවරණය මාලිමාව record පිට record තිබ්බා #npp
03:19
Video thumbnail
ආය පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ගැහිලි නෑ - ඒවටනම් තිත - කතානායක දුන්නු උපදෙස මෙන්න
01:44
Video thumbnail
දිනලා ආපු නලීන් හේවගේ ගම්මු පිළිගත්තේ කේක් එකකුත් කපලා
01:29
Video thumbnail
නවක මන්තී වරුන්ට කොළඹින් නිල නිවසක් ? - කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක්...
01:24
Video thumbnail
කතානායක අර්චුන රාමනාදන්ට ගන්න යන පියවර ගැන මුල්වරට කියයි #archchuna_ramanathan #අර්චුන_රාමනාදන්
06:40
Video thumbnail
වැලිගම කොක්මාදුව මාර්ගය ජලයෙන් යටවෙයි - අද උදෑසන දර්ශන පෙළක්
03:03
Video thumbnail
මහා වැස්සෙන් යාපනයත් ජලයෙන් යටවෙයි
00:28

?