AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ නීති උල්ලංඝණය කළොත් නීතිය අකුරට – වැඩබලන පොලිස්පති

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට එරෙහිව කිසිඳු බලපෑමකින් තොරව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

ඒ, අනුව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන ලෙසට පොලිසියට උපදෙස් දී ඇති බවයි ඔහු සඳහන් කළේ.

මෙලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ දී කිසිඳු ආකාරයේ දේශපාලන හෝ අධිකාරිමය බලපෑමක් නොවන බවයි.

“අපිට කිසිම දේශපාලන හෝ වෙනත් බලධාරියෙකුගේ බලපෑමක් නැහැ. නීතියට අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපි කටයුතු කරනවා.” යනුවෙන් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?