නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ

ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මෙවර මහ මැතිවරණයට තරග කරන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ටිරාන් අලස්, තලතා අතුකෝරාල, රවී කරුණානායක ඇතුළු 29 දෙනෙකුගේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවේ ඇතුළත්.

  1. දිනේෂ් ගුණවර්ධන
  2. ශ්‍යාමිලා පෙරේරා
  3. මොහොමඩ් ෆයිස්ර් මුස්තාෆා
  4. ටිරාන් අලස්
  5. මහින්ද යාපා අබේවර්ධන
  6. ජයන්ත වීරසිංහ
  7. සෙන්දිල් තොන්ඩමන්
  8. සුරේන්ද්‍ර රාඝවන්
  9. රොනල්ඩ් චිත්‍රාංජන් පෙරේරා
  10. රවී කරුණානායක
  11. තලතා අතුකෝරාල
  12. කනිෂ්ක සුරනිමල් රාජපක්ෂ
  13. මුහම්මදු මුස්තාපා අන්වර්
  14. නිස්සංක නානායක්කාර
  15. සාගලා අභයවික්‍රම
  16. සිරිපාල අමරසිංහ
  17. වීරකුමාර දිසානායක
  18. රෂ්දාන් රහුමාන්
  19. නිමල්කා ප්‍රනාන්දු
  20. දමයන්ති ජයසේකර
  21. නිව්ටන් පීරිස්
  22. ලෙස්ලි දේවේන්ද්‍ර
  23. මහින්ද සෙනරත් බණ්ඩාර
  24. අදාම්බාවා උතුමා ලෙබ්බේ
  25. මොහොමඩ් මුසම්මිල්
  26. වෙල්ලාලගේ බන්දුල
  27. සිරිමසිරි හපුආරච්චි
  28. පියුමි සෙනරත් සමරතුංග
  29. කීර්ති ශ්‍රී වීරසිංහ




    අපගේ නවතම වීඩියෝ පුවත්
    Video thumbnail
    ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
    06:12
    Video thumbnail
    දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
    02:57
    Video thumbnail
    ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
    05:50
    Video thumbnail
    දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
    11:23
    Video thumbnail
    අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
    01:28
    Video thumbnail
    නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
    12:36
    Video thumbnail
    වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
    01:40
    Video thumbnail
    මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
    00:30
    Video thumbnail
    මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
    02:47
    Video thumbnail
    22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
    01:15