AFC Banner
Empty Ad
Empty Ad

තැපැල් ඡන්දයට අයදුම් කිරීම දින දෙකකින් දීර්ඝ වෙයි (නිවේදනය)

තැපැල් ඡන්ද අයදුම් කිරීම දින දෙකකින් දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඊට අදාළ නිවේදනය අද (08) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිත ව තිබූ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීම සඳහා තිබූ කාලය ඔක්තෝබර් 10 වැනිදා (අනිද්දා) දින තෙක් බලපැවැත්වෙනු ඇති.

ඒ එදින මධ්‍යම රාත්‍රී 12 දක්වා පමණි.

තවමත් තම තැපැල් ඡන්ද අයදුම් පත්‍ර භාර නොදුන් පුද්ගලයින් ළඟම ඇති දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්‍යාලයට අතින් ගෙනැවිත් භාරදෙන ලෙසටයි අද පෙරවරුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එල්.ඒ.එම්. රත්නායක මහතා පැවසුවේ.තැපැල් ඡන්දයට අයදුම් කිරීම දින දෙකකින් දීර්ඝ වෙයි (නිවේදනය)

තැපැල් ඡන්ද අයදුම් කිරීම දින දෙකකින් දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඊට අදාළ නිවේදනය අද (08) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිත ව තිබූ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීම සඳහා තිබූ කාලය ඔක්තෝබර් 10 වැනිදා (අනිද්දා) දින තෙක් බලපැවැත්වෙනු ඇති.

ඒ එදින මධ්‍යම රාත්‍රී 12 දක්වා පමණි.

තවමත් තම තැපැල් ඡන්ද අයදුම් පත්‍ර භාර නොදුන් පුද්ගලයින් ළඟම ඇති දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්‍යාලයට අතින් ගෙනැවිත් භාරදෙන ලෙසටයි අද පෙරවරුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එල්.ඒ.එම්. රත්නායක මහතා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?