තැපැල් ඡන්දයට අයදුම් කිරීම දින දෙකකින් දීර්ඝ වෙයි (නිවේදනය)

තැපැල් ඡන්ද අයදුම් කිරීම දින දෙකකින් දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඊට අදාළ නිවේදනය අද (08) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිත ව තිබූ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීම සඳහා තිබූ කාලය ඔක්තෝබර් 10 වැනිදා (අනිද්දා) දින තෙක් බලපැවැත්වෙනු ඇති.

ඒ එදින මධ්‍යම රාත්‍රී 12 දක්වා පමණි.

තවමත් තම තැපැල් ඡන්ද අයදුම් පත්‍ර භාර නොදුන් පුද්ගලයින් ළඟම ඇති දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්‍යාලයට අතින් ගෙනැවිත් භාරදෙන ලෙසටයි අද පෙරවරුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එල්.ඒ.එම්. රත්නායක මහතා පැවසුවේ.තැපැල් ඡන්දයට අයදුම් කිරීම දින දෙකකින් දීර්ඝ වෙයි (නිවේදනය)

තැපැල් ඡන්ද අයදුම් කිරීම දින දෙකකින් දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඊට අදාළ නිවේදනය අද (08) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිත ව තිබූ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීම සඳහා තිබූ කාලය ඔක්තෝබර් 10 වැනිදා (අනිද්දා) දින තෙක් බලපැවැත්වෙනු ඇති.

ඒ එදින මධ්‍යම රාත්‍රී 12 දක්වා පමණි.

තවමත් තම තැපැල් ඡන්ද අයදුම් පත්‍ර භාර නොදුන් පුද්ගලයින් ළඟම ඇති දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්‍යාලයට අතින් ගෙනැවිත් භාරදෙන ලෙසටයි අද පෙරවරුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එල්.ඒ.එම්. රත්නායක මහතා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16