ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කිරීමට අමෙරිකාවේ සහාය (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානම් බව අමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කර සිටිනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ; මෙරට අපනයන වෙළෙඳ ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා සිය පූර්ණ සහාය ලබාදීමට එරට රජය එකඟ වී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් සහ ජනාධිපති ලේකම් ආචාර්‍ය නන්දික සනත් කුමානායක මහතා අතර අද (08) පෙරවරුවේ පැවති විශේෂ සාච්ඡාවේදීයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය රාජ්‍ය නායක ජෝ බයිඩ්න් ලබාදුන් සුබ පැතුම් පණිවිඩය ද ජූලි චන්ග් විසින් ජනාධිපති ලේකම්වරයා වෙත පිළිගන්වනු ලැබුවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අවශ්‍ය මූල්‍ය සහාය ලබාදීමට ද මෙහිදී එකඟ ව තිබෙනවා.

US Ambassador 1
US Ambassador 2
US Ambassador 3
US Ambassador 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46