AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා තරග සංචාරයට කොදෙව් සංචිත නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ එක්දින සහ පන්දුවාර 20-20 තරගාවලියක් සඳහා එක්වන බටහිර ඉන්දීය කොදෙව් සංචිත මේ වනවිට නම්කර තිබෙනවා.

දෙරට අතර එක්දින තරග තුනක් සහ පන්දුවාර 20-20 තරග තුනක් පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ඔක්තෝබර් 10 සිට 27 දක්වා මෙම තරගාවලිය පැවැත්වෙන අතර, කොදෙවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් මෙම තරගාවලි සංචාරය සඳහා එක් නොවන බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව නිකලස් පූරන්, අකිල් හුසේන්, ශිම්රන් හෙට්මයර් සහ ඇන්ඩ්‍ර රසල් යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා පුද්ගලික හේතූන් මත එක් නොවන බව සඳහන්.

විස්සයි විස්ස සංචිතය

රොව්මන් පවෙල් (නායක), රොස්ටන් චේස්, ෆේබියන් ඇලන්, ඇලික් අතනාසේ, ඇන්ඩ්‍ර ෆ්ලෙචර්, ටෙරන්ස් හින්ඩ්ස්, ෂායි හෝප්
අල්සාරි ජෝසප්, ෂමර් ජෝශප්, බ්‍රැන්ඩන් කිං, එවින් ලුවිස්, ගුඩකේෂ් මෝටි, රොමාරියෝ ෂෙපර්ඩ්, ෂමර් ස්ප්රින්ගර්, ෂර්ෆාන් රදර්ෆර්ඩ්

එක්දින සංචිතය

ෂායි හෝප් (නායක), අල්සාරි ජෝශප්, ජුවල් ඇන්ඩෲ, ඇලික් අතනාසේ, කීසි කාර්ටි, රොස්ටන් චේස්, මැතිව් ෆෝඩ්, ෂමර් ජෝශප්, බ්‍රැන්ඩන් කිං, එවින් ලුවිස්, ගුඩකේෂ් මෝටි, ෂර්ෆාන් රදර්ෆර්ඩ්, ජේඩන් සීල්ස්, රොමාරියෝ ෂෙපර්ඩ්, හේඩන් වෝල්ෂ්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගෙන් විශේෂ හෙළිදරව්වක් - " පාස්කු ප්‍රහාරය මා දැනුවත්වයි වුනේ ? "
Video thumbnail
DJ මොකට ද? - කොහොමද අපේ කොල්ලන්ගේ වැඩ
01:37
Video thumbnail
මට දුන්න වාහන හැමතිස්සෙම කැඩිලා - ඩයනා කට අරී - අම්මෝ සද්දේ
00:45
Video thumbnail
අවුරුදු තුනක් ලිව්ව මෛත්‍රීගේ පොත...#maithripalasirisena
04:25
Video thumbnail
කෑගල්ලේ රිලවුන්ගේ ප්‍රශ්නයටත් - උපාය මාර්ගික සැලැස්මෙන් විසඳුමක් #dilithjayaweera
03:06
Video thumbnail
ඔබේ දරුවා වෙනුවෙන් - ඔබ කාලය වෙන්කරන්න #goodmorning
03:23
Video thumbnail
සජිත් සහ රනිල් එක ගර්භාෂය තුළ ඉපදුණු දරුවෝ දෙදෙනෙක් - වැඩසටහන උණුසුම් කළ සංවාදය
05:02
Video thumbnail
KASTHIRAMA | හිටපු පා.ම. වීරසුමන වීරසිංහ සහ සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සහභාගීවන කස්තිරම
01:25:07
Video thumbnail
සජිත්ට වුණ දේ හාම්පුතෙක්ම කියයි - අවසාන ප්‍රතිඵලය අපි බලාපොරොත්තු නොවුණු එකක් #sjb
02:17
Video thumbnail
ඔළුගෙඩි මාරු කරලා විසඳුම් ලැබෙන්නේ නෑ - මේක ඉබාගාතේ ගිය ආර්ථිකයක් #dilithjayaweera #economy
04:02

?