ශ්‍රී ලංකා තරග සංචාරයට කොදෙව් සංචිත නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ එක්දින සහ පන්දුවාර 20-20 තරගාවලියක් සඳහා එක්වන බටහිර ඉන්දීය කොදෙව් සංචිත මේ වනවිට නම්කර තිබෙනවා.

දෙරට අතර එක්දින තරග තුනක් සහ පන්දුවාර 20-20 තරග තුනක් පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ඔක්තෝබර් 10 සිට 27 දක්වා මෙම තරගාවලිය පැවැත්වෙන අතර, කොදෙවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් මෙම තරගාවලි සංචාරය සඳහා එක් නොවන බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව නිකලස් පූරන්, අකිල් හුසේන්, ශිම්රන් හෙට්මයර් සහ ඇන්ඩ්‍ර රසල් යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා පුද්ගලික හේතූන් මත එක් නොවන බව සඳහන්.

විස්සයි විස්ස සංචිතය

රොව්මන් පවෙල් (නායක), රොස්ටන් චේස්, ෆේබියන් ඇලන්, ඇලික් අතනාසේ, ඇන්ඩ්‍ර ෆ්ලෙචර්, ටෙරන්ස් හින්ඩ්ස්, ෂායි හෝප්, අල්සාරි ජෝසප්, ෂමර් ජෝශප්, බ්‍රැන්ඩන් කිං, එවින් ලුවිස්, ගුඩකේෂ් මෝටි, රොමාරියෝ ෂෙපර්ඩ්, ෂමර් ස්ප්රින්ගර්, ෂර්ෆාන් රදර්ෆර්ඩ්

එක්දින සංචිතය

ෂායි හෝප් (නායක), අල්සාරි ජෝශප්, ජුවල් ඇන්ඩෲ, ඇලික් අතනාසේ, කීසි කාර්ටි, රොස්ටන් චේස්, මැතිව් ෆෝඩ්, ෂමර් ජෝශප්, බ්‍රැන්ඩන් කිං, එවින් ලුවිස්, ගුඩකේෂ් මෝටි, ෂර්ෆාන් රදර්ෆර්ඩ්, ජේඩන් සීල්ස්, රොමාරියෝ ෂෙපර්ඩ්, හේඩන් වෝල්ෂ්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55