කොටස් වෙළෙඳපොළේ කොටස් මිල දර්ශකය ඉහළට

2024 ජූලි 3 වැනිදායින් පසු ප්‍රථම වරට ඒකක 123.50කින් ඉහළ ගොස් 12,053.49ක් ලෙසින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද පළමු වරට 12,000 සීමාව පසු කර තිබෙනවා.

පිරිවැටුම රුපියල් බිලියන 2.8 ක් බවයි වාර්තා වන්නේ.