AFC Banner
Empty Ad
Empty Ad

අමෙරිකානු උප ජනාධිපතිගෙන් උපහාසාත්මක ලෙස ප්‍රබල ප්‍රකාශයක්

අමෙරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස් විසින් උපහාසාත්මක ලෙස ඉතා ප්‍රබල ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඇය පවසන්නේ ඇගේ නිවසට අනවසරයෙන් ඇතුළු වුවහොත් ගිනි අවිය භාවිත කිරීමට තමන් සූදානම් බවයි

ඇය මේ බව පවසා ඇත්තේ, ඔපරා වින්ෆ්‍රේ සමගින් මිචිගන් හි පැවති සාකච්චාවක් අතරතුර බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඇය මෙම සාකච්ඡාව අතරතුර තවදුරටත් පවසා ඇත්තේ හදිසි අවස්ථාවක් ඇති වුවහොත් තමන් එසේ නොකළ ද තම කාර්ය මණ්ඩලය එසේ කටයුතු කිරීමට උත්සාහගත හැකි බවයි.

කෙසේවෙතත් ඉකුත්දා පැවති ජනාධිපතිවරණ විවාදයේදී තමා සතුව ගිනි අවියක් පවතින බවට කමලා හැරිස් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?