සත්කාරකයින්ට සංචාරකයින්ගෙන් පළමු තරගයේ දී ම සත්කාරයක් හිමිවෙයි

සංචාරක දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම පාකිස්තාන කාන්තා කණ්ඩායම ලකුණු 10කින් පරාජය කර පළමු පන්දුවාර 20 තරගය ජය ගැනීමට ඊයේ (16) සමත් වුණා.

මෙම තරගාවලිය T20 තරග 03කින් සමන්විත වන අතර තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ පාකිස්තාන කණ්ඩායමයි.

පළමු තරගයේ කාසියේ වාසිය සත්කාරකයින්ට හිමි වූ අතර ඔවුන් පළමුව ලකුණු රැස් කිරීමට ප්‍රතිවාදීන්ට ඇරයුම් කළා.

ඒ අනුව දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 04ක් දැවී ලකුණු 132ක් රැස් කරගැනීමට සමත් වුණා.

නමුත් පාකිස්තාන ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 122ක් පමණි.

ඒ අනුව දකුණු අප්‍රිකාවට පළමු T20 තරගයේ ජය ලකුණු 10කින් හිමිවුණා.

තරගයේ වීරයා සම්මානය හිමිවූයේ පන්දු 63කට නොදැවී ලකුණු 56ක් ලබාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ Tazmin Britsටයි.

තීරණාත්මක දෙවැනි තරගය හෙට (18) මුල්තාන් හි දී ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06