රාහුල් ඩ්‍රාවිඩ් රාජස්ථාන් රෝයල්ස් ප්‍රධාන පුහුණුකරු ධුරයට

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ් රාජස්ථාන රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට පත් කර තිබෙනවා.

ඩ්‍රාවිඩ් මීට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීගයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ උපදේශකවරයා ලෙස ද කටයුතු කළ අතර හිටපු ඉන්දීය ප්‍රධාන පුහුණුකරුයි.

රාහුල් ඩ්‍රාවිඩ් ලබන වසරේ පැවැත්වෙන IPL තරගාවලියේ දී රාජස්ථාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය දරන්නේ; මෙම වසරේ ජුනි මාසයේ දී ඉන්දීය කණ්ඩායම වත්මන් T20 ලෝක ශූරයින් බවට ද පත් කිරීමේ භාරදූර්‍ය වගකීම අවසන් කරමින්.

රාජස්ථාන රෝයල්ස් කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා ලෙස කුමාර් සංගක්කාර් කටයුතු කළ අතර Trevor Penny සහ Shane Bond ඔහුට සහාය පුහුණුකරුවන් ලෙස කටයුතු කළේ රාජස්ථාන කණ්ඩායමට නිත්‍ය ප්‍රධාන පුහුණුකරුවෙකු නොමැති වීම මත යි.

ඩ්‍රාවිඩ්ට රාජස්ථාන් රෝයල්ස් සමඟ සමීප ඉතිහාසයක් ඇත්තෙක්.

ඒ ඔහු 2012 -IPL සහ 2013 දී කණ්ඩායමේ නායකත්වය ගෙන කටයුතු කළ අතර 2014 සහ 2015 වාරවල දී කණ්ඩායම් අධ්‍යක්ෂ සහ උපදේශක ලෙස කටයුතු කළා.

ඩ්‍රාවිඩ් 2019 දී බැංගලෝරයේ ජාතික ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධානියා වන තෙක් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් (දිල්ලි කැපිටල්ස්) වෙත ස්ථාන මාරුවක් සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?