රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ නවකවදයට ලිංගික හිංසනය ආදේශ කළේ ජවිපෙ – පාඨලීගෙන් සැර ප්‍රකාශයක්

මෙරට ජනතාවගේ දරුවන්ට නොමිලේ උසස් අධ්‍යාපනය ලැබිය හැකි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ‘නවකවද’ සංකල්පය ගෙනැවිත් ඊට ‘ලිංගික හිංසනය’ රෝපණය කරමින්; රටේ දෙමාපියන්ගේ සහ දරුවන්ගේ සිතෙහි රාජ්‍ය විශ්වවිද්‍යාල පිළිබඳ ව බයක් ඇති කළේ ජනතා විමුක්ති පෙරමුණ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක චෝදනා කරනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික විශ්වවිද්‍යාල සංකල්පය ආරම්භ වී එය ශීඝ්‍රයෙන් දියුණු වූ බවත්; එයට වගකිව යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ බවත් මන්ත්‍රීවරයා පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ බොහෝ දෙනෙකුගේ දරුවන් උසස් අධ්‍යාපනය සඳහා යොමු වී ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට මිසක රාජ්‍ය විශ්වවිද්‍යාලවලට නොවන අතර ඔවුන් විසින් මෙරට දරුවන්ට විශ්වවිද්‍යාල භූමියෙහි ඉතිරි කර ඇත්තේ කඳුලු ගෑස් පමණක් බව ද කියා සිටියා.

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පවත්වනු ලැබූ මහනුවර දිස්ත්‍රික් ජන හමුව අමතමින් පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
8
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?