ආරුක්කු 09 පාලම බලන්න ආ සංචාරකයින්ට බඹර ප්‍රහාරයක්

දෙමෝදර ආරුක්කු 09 පාලම (Nine Arch Bridge) නැරඹීමට ආ දෙස් – විදෙස් සංචාරකයින් හට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ (20) පස්වරුවේ මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

මෙම බඹර ප්‍රහාරයෙන් කුඩා දරුවන්, තරුණයින් සහ වැඩිහිටියන් ද තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තවත් පිරිසක් බඹර ප්‍රහාරයෙන් බේරීමට දිව ගොස් ඇති අතර; දිවයාමේ දී ඔවුන් ඇද වැටී තුවාල වී තිබෙනවා.

ඔවුන් සියලු දෙනාම ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර; මෙම ස්ථානයේ බඹර වද මීට මාස කිහිපයකට පෙර ද රාජ්‍ය ආයතන හා බිඟු සුරකීමේ සංවිධානය විසින් ඉවත් කරනු ලැබුව ද; යළිත් බඹර වද බැඳ තිබෙන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
1
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
බේරුවල උණුසුම් තත්ත්වයක් - වෙළඳුන් පාරට බහී
04:54
Video thumbnail
රණවිරු සැමරුමට සියල්ල සූදානම් - හතරවටේටම දැඩි ආරක්ෂාවක්
01:22
Video thumbnail
හිරුණිකා ආශුගෙන් සමාව ගනී - ඒ බලු වීඩියෝව ව්‍යාජ එකක්
07:43
Video thumbnail
අපි යුද්ධ කළේ ජනවර්ගයකට එරෙහිව නෙමෙයි - මේ රජය පොට වරද්දගත්තා
03:42