මනූෂ වෙනුවට බණ්ඩාරිගොඩ පාර්ලිමේන්තුවට

මනූෂ නානායක්කාරගේ මන්ත්‍රී ධුරය ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ තෙවැනියා බවට පත් වූ බන්දුල ලාල් බණ්ඩාරිගොඩට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව හිමි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?