AFC Banner
Empty Ad
Empty Ad

ලෝකයේ හොදම සංචාරක මණ්ඩලය ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය තේරී පත්වෙයි

ලෝකයේ හොදම සංචාරක මණ්ඩලය ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

Global Tourism Awards – 2024 සම්මානය උත්සවය ඊයේ (02) ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පවත්වනු ලැබුවා.

මෙම සම්මානය ලබාගැනීමට සංචාරක, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඉන්දියාවට ගොස් තිබුණා.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු එම සම්මානය ද සමඟ අද (03) උදෑසන උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ දසත නිව්ස් වාර්තාකරු සඳහන් කළේ.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මීට අවුරුදු දෙකකට පෙර බිංදුවේ සිට මේ වනවිට 100%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
9
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?