හමාස් හමුදා අංශයේ නායකයා මියගිය බවට ඊශ්‍රායලය තහවුරු කරයි

හමාස් සංවිධානයේ හමුදා අංශයේ නායකයා ලෙස සැලකෙන මොහොමඩ් ඩේයිෆ්ව ඝාතනය කළ බව ඊශ්‍රායලය අද නිල වශයෙන් නිවේදනය කළා.

පසුගිය 13 වනදා ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඔහු ඝාතනය ඇති බවයි ඊශ්‍රායලය සඳහන් කළේ.

ඊශ්‍රායල හමුදාව එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ගාසා තීරය ඛාන් යුනිස් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් තුළ සිටිය දී ඔහු මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඊශ්‍රායලය පවසන්නේ පුද්ගලයන් 1200ක් මිය ගොස් 251ක් ප්‍රාණ ඇපයට ගත් දකුණු ඊශ්‍රායලයේ ඔක්තෝම්බර් 07 ප්‍රහාරය සැලසුම් කිරීමට වගකිව යුතු පුද්ගලයා මොහොමඩ් ඩේයිෆ් බවයි

මේ අතර බදාදා හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඉරානයේ සංචාරයකදී ඝාතනය වූ අතර, ඔහුගේ මරණය ගැන ඊශ්‍රායලය මෙතෙක් සෘජුව අදහස් දක්වා නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23