අනුරපුරයේ භූ චලනයක් වාර්තා වී නෑ – භූ විද්‍යා හා පතල් කාර්යාංශය කියයි

අනුරාධපුර, අභය ප්‍රදේශයේ පිහිටි නගර සභා නිවාස කිහිපයකට අද (19) සුළු භූ චලනයක් ඇති වූ බව ප්‍රදේශවාසීන් පවසනවා.

කෙසේ වෙතත් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රංජිත් ප්‍රේමසිරි සදහන් කළේ, අනුරාධපුර, මහකනදරාවේ පිහිටි භූ කම්පන මාපකයට එවැනි භූ චලනයක් වාර්තා වී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?