මලල ක්‍රීඩක අරුණ දර්ශනට ඔලිම්පික් වරම්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක අරුණ දර්ශන 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ, අනුව මෙවර ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට මෙරටින් සුදුසුකම් ලැබූ 06 වන ක්‍රීඩකයා බවට අරුණ දර්ශන පත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?