AFC Banner
Empty Ad
Empty Ad

අලුත් ජනාධිපති බය කරන්න චීනය කරපු දේ

නව තායිවාන ජනාධිපති ලායි චිං-ටේට එරෙහිව බිය ගැන්වීමේ වැඩපිළිවෙළක් ලෙස, චීනය තායිවානය සමග අවිධිමත් බෙදුම් රේඛාව හරහා වසර දෙකකට ආසන්න කාලයක් තුළ වැඩිම මිලිටරි ගුවන් යානා සංඛ්‍යාව පසුගිය මාසයේ පියාසර කරවා තිබෙනවා.

තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය වාර්තා කළේ ජුනි මාසයේ දී චීන හමුදා ගුවන් යානා 175 ක් තායිවාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව හරහා පියාසර කළ බවයි.

2022 අගෝස්තු මාසයේ දී එක්සත් ජනපද කථානායක නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයත් සමග ගුවන් යානා 290ක් පියාසර කිරීමෙන් පසු මාසයක කාලයක දී වාර්තා වූ වැඩිම ගුවන් යානා සංඛ්‍යාව මෙයයි .

එවකට තායිවාන ජනාධිපති Tsai Ing-wen එක්සත් ජනපද සංචාරයක නිරත වීමත් සමග පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී තායිවාන සීමාවට පැමිණි චීන ගුවන් යානා සංඛ්‍යාව 149ක් වුණා.

තායිවානයේ ජාතික ආරක්‍ෂක හා ආරක්‍ෂක පර්යේෂණ ආයතනයේ සහකාර පර්යේෂකයෙකු වන වැන්ග් සුන්-යෙන් පැවසුවේ චීන ගුවන් යානා සීමාව ආක්‍රමණය කිරීම තායිවානය මත ඇති මිලිටරි සහ දේශපාලන පීඩනයේ තීව්‍රතාව පැහැදිලි කිරීමක් බවයි.

ගුවන් ගමන් ජූලි දක්වා අඛණ්ඩව පැවතුණු අතර තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය අඟහරුවාදා ප්‍රකාශ කළේ පැය 24 ක් තුළ තායිවානය අවට ක්‍රියාත්මක වූ මහජන විමුක්ති හමුදාවට අයත් ගුවන් යානා 13 ක් අනාවරණය කරගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තාම හොරු අල්ලපු නැති එකට රොෂාන්ට හොඳටම තරහා යයි
Video thumbnail
ගේම ගහන දිලිත් JVP එකේ හිටපු ප්‍රබලයෝ ළඟට ගනී
12:11
Video thumbnail
හොරු කියලා චෝදනා කරපු ඔක්කෝටම අනුර තනතුරු දීලා - සජබෙන් චෝදනා
04:15
Video thumbnail
අරගලයෙන් බැට කෑ වසන්තා කළුතරින් පොහොට්ටුව ලකුණින් මැති සබයට
01:57
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ සුපිරි ඉඩමේ විදුලි රැහැන් විදුලිබල මණ්ඩලය ගලවා දමයි
05:51
Video thumbnail
පොහොට්ටුවෙන් එන්නේ උගත් අයද ඇහුවම ප්‍රසන්න දීපු උගත් උත්තරේ
01:38
Video thumbnail
ආණ්ඩුව කරන වැඩවලට සීලරතන හිමිට හොඳටම තදවෙයි
05:46
Video thumbnail
නාමල්ගේ බිරිඳ මැතිවරණයට එයි - කියපු කතාව මෙන්න
01:23
Video thumbnail
අනුර දිනපු ගමන් රට ගිය සාදු ගිහිං තියෙන්නේ බණක් කියන්න - ඒ නිසා වැරදි ප්‍රචාර යවන්න එපා
02:17
Video thumbnail
පොහොට්ටුවෙන් නාම යෝජනා ගන්න කට්ටිය පොරකන හැටි
06:27

?