logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීම අද

ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද (01) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ, අනුව නව බස් ගාස්තු අද (01) පස්වරු 1.00ට කැඳවා තිබෙන මාධ්‍ය හමුවක දී හෙළි කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම සඳහන් කළේ.

මෙය 2002 දී ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පෞද්ගලික බස් සංගම් අතර ඇතිකරගත් එකඟතාවයකට අනුව සිදුවන බවත්, ඒ අනුව සෑම ජූලි මස මස 01 වැනිදා ගාස්තු සංශෝධන ප්‍රකාශයට පත් කළ යුතු බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?